
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ ආතතීන් ඇති කරමින් ඇතැම් පුද්ගලයන් විසින් මූලික ආගමික ඉගැන්වීම් විකෘති කිරීම වැළැක්වීමට හෝ තුරන් කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක පැවසීය.
ඇමැතිවරයා මෙම අදහස් පළකළේ අනුගාමිකයන් කිහිපදෙනෙකු සිය දේශන මගින් සියදිවි නසාගැනීමට පොළඹවන ලද ආන්දෝලනාත්මක දේශකවරයා සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
විවිධ පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන එවැනි ආගමික ඇදහිලි පිළිබඳ සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත්කළ බව ඇමැතිවරයා පැවසීය.
“රටේ නීතිමය රාමුව තුළ සෑම කෙනෙකුටම තම ආගම ඇදහීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අපට අවශ්‍යයි,” ඔහු පැවසීය.
අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසුවේ, හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව පිළිබඳ කටයුතු කඩිනම් කරන ලෙස තමන් කමිටු සාමාජිකයන්ට උපදෙස් දුන් බවයි.
“අපි එය පදනම් කරගෙන නීතිමය රාමුව සකස් කිරීමට සැලසුම් කරනවා,” යැයි ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart