
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බම්බලපිටිය ප්රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රියැදුරු බලපත්රය පරීක්ෂා කිරීමට නිලධාරියා මෝටර් රථය අසලට පැමිණි අවස්ථාවේදී සැකකරු නිලධාරියා ඇදගෙන පළාගොස් ඇති බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart