December 31, 2023

මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියකු මියගොස් තිබේ.

ඔහු අවුරුදු 53ක් වායසැති වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.