
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ රෝහල්වල පෙට් ස්කෑන් පරීක්ෂාව (Positron emission tomography (PET)) අඩාළ වී ඇත.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑනර් යන්ත්‍ර ක්‍රියාත්මක නොවේ.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසන්නේ, මේ හේතුවෙන් රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි.
පෞද්ගලික අංශයේ පෙට් ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීමට රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් වැය වන බව හෙතෙම පෙන්වාදෙයි.
රේඛීය ත්වරණ යන්ත්‍ර ක්‍රියා විරහිත වීම හේතුවෙන් මහනුවර සහ මඩකලපුව රෝහල්වල විකිරණ ප්‍රතිකාරවලට ද බාධා එල්ල වී ඇති බව ද ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart