
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රකට ව්‍යාපාරිකයකුට අයත් ගිනි අවියක් සහා එහි උණ්ඩ සොරාගත් බවට වත්තල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
අදාළ ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත්තේ, තමා නිදා සිටින විට, ආසන්නයේ විවෘත කර තිබූ ජනේලයකින් පැමිණි පුද්ගලයකු ගිනි අවිය සොරකම් කරන්නට ඇති බවට සැකකෙරෙන බවයි.
බලපත්‍රයක් සහිත අදාළ ගිනි අවිය සමග ඊට යොදන උණ්ඩ සහිත මැගසිනයද සොරකම් කර ඇති බව ව්‍යාපාරිකයා පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart