
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
HIV/ඒඩ්ස් රෝගය හඳුනාගැනීම සඳහා ස්වයං පරක්ෂණ කට්ටල හඳුන්වාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
අදට දී ඇති ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් දැනුවත් කිරීමේ උත්සවයකට එක්වෙමින් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක පැවැසුවේ, කොවිඩ් පරීක්ෂණය මෙන්ම මෙයද මුඛ පරීක්ෂණයක් වන අතර, මිනිත්තු කිහිපයකින් ප්‍රතිඵල තමන්ටම දැනගැනීමට හැකියාව ලැබෙන බවයි.
මෙම ස්වයං පරීක්ෂණ කට්ටල දැන් සායන හරහා ලබා ගත හැකි අතර, නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකමද සපයා ඇති බව විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක අනාවරණය කරයි.
හඳුනා ගැනීමෙන් පසුව, ඊළඟ පියවර වන්නේ පැතිරීම වැළැක්වීමයි. වෛද්‍ය රත්නායක පවසන්නේ, රට තුළ රජය විසින් පවත්වාගෙන යනු ලබන ලිංගාශ්‍රිත රෝග සායන 41ක් සැළකිව යුතු මුදලක් වැයකරමින් නොමිලේ කොන්ඩම් ලබාදෙන බවයි.
“HIV කලින් හඳුනා නොගැනීමෙන් කෙනෙකුට නොදැනුවත්වම රෝගාතුර වීමට මෙන්ම වෙනත් කෙනෙකුට ආසාදනය වීමටද ඉඩ පවතී.” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart