November 29, 2023

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පස්වරුවේ ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ සිය නව පත්වීමට ආශිර්වාද ලබා ගත්තේය.

මෙහි දැක්වෙන්නේ එම අවස්ථාවට අදාළ සේයාරූ පෙළකි.

(Daily Mirror – Pix by Kithsiri de Mel)