
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර 200කට වැඩි කාලයකට පසු ලන්දේසීන් විසින් ශ්රී ලංකාවෙන් රැගෙන ගිය යටත් විජිත යුගයේ කෞතුක වස්තු 06ක් මෙරටට නිල වශයෙන් ආපසු ලබා දී ඇත.
ලෙව්කේගේ කාලතුවක්කුව, රන් කස්තානයක්, රිදී කස්තානයක්, සිංහල පිහියක් සහ තුවක්කු දෙකක් යන ඓතිහාසික වස්තූන් හය අද (29) උදෑසන විෂයභාර ඇමැති විදුර වික්රමනායක වෙත ආපසු භාර දෙන ලදී.
නෙදර්ලන්ත තානාපති කාර්යාලය සඳහන් කළේ මෙම භාණ්ඩ දෙසැම්බර් 05 වැනිදා සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්රදර්ශනයට තැබීමට නියමිත බවයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart