
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් එම පක්ෂයේ පස්සර සංවිධායක ධූරයෙන් ඉවත් කර තිබේ.
සමගි ජන බලවේගයේ පස්සර නව සංවිධායකවරයා ලෙස ලේට්චුමන් සංජය පත්කර ඇත.
සංජය සිය පත්වීම් ලිපිය ලබාගනු ලැබුවේ සජබ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතිනි.
“මම එම තනතුර භාරගැනීම ගැන සතුටු වන අතර පස්සර තරුණයන් වෙනුවෙන් සේවය කිරීමට බලාපොරොත්තු වෙනවා.” තරුණ තරුණියන්ට දේශපාලනයේ විශාල බලාපොරොත්තුවක් ළඟදීම ලැබෙනු ඇතැයිද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart