
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව පොලිස්පතිවරයකු (IGP) පත්කිරීම සඳහා නුදුරේදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නව නාමයෝජනා පත්‍රයක් යැවීමට නියමිත බව වාර්තා සඳහන් කරයි.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සිය විශ්‍රාමය පිළිබඳව ඊයේ සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දැනුම්දීමෙන් අනතුරුව කාර්යාලයෙන් පිටව ගියේය.
ඒ අනුව ජ්‍යෙෂ්ඨතා ලේඛනය සැලකිල්ලට ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය නාමයෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමුකිරීමට නියමිත බව වාර්තා සඳහන් කරයි.
සී.ඩී.වික්‍රමරත්න මීට පෙර විශ්‍රාම යෑමට නියමිතව සිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දෙවතාවක්ම ඔහුගේ නම අනුමත කිරීම ප්‍රතික්ෂේප කළද ජනාධිපතිවරයා ඔහුට සේවා දිගු කිහිපයක් ලබාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart