
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින අධික වර්ෂාව හේතුවෙන් මහනුවර දුටුගැමුණු මාවතේ වාගොල්ල ප්රදේශයේ විශාල කොටසක් ගිලා බැස තිබේ.
ඊයේ (22) අලුයම කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව සමඟ මෙම මාර්ගය මහවැලි ගංගාවට ගිලාබැස ඇති බව ප්රදේශවාසීහු පවසති.
මේ තත්ත්වය හේතුවෙන් පොල්ගොල්ල හා අරුප්පල, ලේවැල්ල අතර මෙම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී ඇත.
මාර්ගයේ ඉතිරිව පවතින කොටසද මහවැලි ගංගාවට ගිලාබැසීමේ දැඩි අවදානමක් පවතින බව ප්රදේශවාසීහු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart