
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින් පිංගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ෂෙන් යිකින් නොවැම්බර් 18 සිට 21 දක්වා කාලයේදී මෙරට සංචාරයක නිරතවීමට නියමිතය.
ඊට පෙර ඇය නොවැම්බර් 15 සිට 18 දක්වා මාලදිවයිනේ සංචාරය කරන අතර, නොවැම්බර් 17 වැනිදා මාලේ හිදී පැවැත්වෙන නව ජනාධිපතිවරයාගේ පදවි ප්රාප්ති උත්සවයට සහභාගී වන බව චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් නිවේදනය කර ඇත.
මාලදිවයිනේ ජනාධිපති ලෙස තේරී පත් වූ මොහොමඩ් මුයිසුගේ ආරාධනයකට අනුව ෂෙන් සිය සංචාරයේ එම යෙදෙන බව මාඕ පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart