Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සහකාර මහ ලේකම්වරයා ලෙස මෙන්ම පක්ෂයේ විදේශ කටයුතු ලේකම්වරයා ලෙසද පත්කර තිබේ.
වසර 23කට අධික කාලයක් ශ්‍රීලනිප සාමාජිකයකු ලෙස කටයුතු කරන ඔහු මාතර ආසනයේ ප්‍රධාන සංවිධායකවරයාද වේ.
ඔහු මීට පෙර ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙසත් කටයුතු කර ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart