
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩුබායි සිට ක්‍රියාත්මක වන ‘හීනටියන මහේෂ්’ නමැති පාතාල නායකයාගේ සමීපතමයකු වන 25 හැවිරිදි සැකකරුවකු T56 ගිනි අවියක් සහ පිස්තෝල දෙකක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේදී වැටළීමක් සිදුකළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
එම වැටළීමේදී කිසියම් අපරාධයක් සිදුකිරීමට සූදානමින් සිටි බවට සැකකෙරෙන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී හීනටියන මහේෂ්ට අයත් ටී 56 ගිනි අවියක්, මැගසින් 03ක් සහ පතොරම් 87ක්, මිලිමීටර් 08 පිස්තෝල සහ වෙඩි උණ්ඩ 15ක් සහ ව්‍යාජ අංක තහඩු දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.
සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart