
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් විශේෂ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ලෝක බැංකුවේ කලමනාකාර මෙහෙයුම් අධ්‍යක්ෂ ඇනා ජුඩිගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම දූත පිරිස මෙරට සංචාරයේ එක් අරමුණක් වී ඇත්තේ ලෝක බැංකුවේ ආධාර මත රට තුළ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිවල තත්වය සොයා බැලීමයි.
ඊට අමතරව ඔවුන් හෙට දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වෙන බහුපාර්ශවීය මූල්‍ය නියෝජිතයාතන සමුළුවකට ද එක්වීමට නියමිතයි.
ඊයේ දිනයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමග සාකච්ඡා පැවැත්වූ මෙම ලෝක බැංකු නියෝජිත පිරිස අද දිනයේ යාපනයේ සංචාරය කිරීමට ද නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart