
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන ආයතනවලට කෙරෙන සියලුම ගෙවීම් අන්තර්ජාලය හරහා සිදුකිරීමට අවශ්‍ය පියවර සම්පාදනය කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
2024 ජනවාරි 01 වැනිදා සිට මෙම නව ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය ඇමැති ජානක වක්කඹුර පවසයි.
මෙම වැඩසටහන යටතේ ජනතාවට බදු ඇතුළු විවිධ ගෙවීම් කාර්යක්ෂමව සිදුකිරීමට හැකිවන බවද ඔහු සඳහන් කරයි.
බදු ආදායම ඉහළ නැංවීම සහ මහජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව ද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart