
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමා ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරියට කිසිදු ආකාරයේ පහරදීමක් සිදුනොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පැවැසීය.
තමා විසින් රාජ්‍ය ඇමැතිවරියට පහරදීමක් සිදුකළ බවට ඇය විසින් එල්ල කරන ලද චෝදනාවට අද පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා සමග අසභ්‍ය වචනයෙන් බැනගනිමින් සිටි රාජ්‍ය ඇමතිවරිය ආසන්නයට තමා පැමිණියේ, එම ගැටුම සමථයකට පත්කිරීමට බවත්, එහිදී ඇය තමාටද පහරදීමට උත්සාහ කළ බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart