
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායලයේ ගාසා තීරයට සමීපව ජීවත් වූ ශ්‍රී ලාංකිකයන් 13දෙනකු එම ප්‍රදේශයෙන් ඉවත් කරගෙන ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
එම ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් 20 දෙනකු පමණ රැකියාවේ නිරත වූ අතර තවත් 07 දෙනකු එම ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීමට නියමිත බවද තානාපතිවරයා සඳහන් කරයි.
මේ අතර ඊශාලය – හමාස් ගැටුම් හමුවේ අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සොයා ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නැත.
ඊශ්‍රායලය – හමාස් ගැටුම් හමුවේ මේ වනවිට මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 3000කට අධික බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart