
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුල්ලේරියාව, අඹතලේ ප්රදේශයේදී අද උදෑසන පුද්ගලයෙක්ට සහ ඔහුගේ දියණියට ඇසිඩ් ප්රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙම ඇසිඩ් ප්රහාරය එල්ල වී ඇත්තේ පියා සහ දියණිය යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීය.
මාර්ගයේ සිටගෙන සිටි පුද්ගලයෙකු විසින් මෙම ඇසිඩ් ප්රහාරය එල්ල කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
තුවාල ලැබූ පියා කොළඹ අක්ෂි රෝහලට ඇතුළත් කර තිබේ.
මේ අතර දියණිය කොළඹ ජාතික රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයේ ප්රතිකාර ලබන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart