
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර ගණනාවක සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සමාජිකයන් ලෙස කටයුතු කළ රාණි ජයමහ සහ සංජීව ජයවර්ධන යන අය එම සමාජිකත්වයෙන්ව ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකු නව පනත මේවන විටත් බලාත්මක සමග මුදල් මණ්ඩලය සදහා නව සමාජිකයන් තෝරාගැනීමට මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා තිරණ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙතෙක් පැවති මුදල් මණ්ඩලයේ සමාජිකයන් සංඛ්‍යාව 05 කට සීමා වී තිබූ අතර, නව පනත යටතේ සාමාජික සංඛ්‍යාව 09 ක් දැක්වා වැඩි කර තිබේ.
ඒ අනුව ඉදිරියේදී මුදල් මණ්ඩලය සදහා නව සමාජිකයින් පත් කරනු ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart