
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොකෝමෝටිව් දුම්රිය සංගමය අරඹා තිබූ වැඩවර්ජනය අවසන් කර තිබේ.
දින දෙකක් පුරා ඔවුන් ක්‍රියාත්මක කළ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනා ගමන කටයුතු අඩාල වී තිබිණ.
උසස්වීම් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් පෙරේදා මධ්‍යම රාත්‍රියේ මෙම වර්ජනය ආරම්භ කළ අතර අධික තදබදය හමුවේ දුම්රියක වහලයේ නැගී ගිය තරුණයකු හොරපේ දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් වැටී ජීවිතක්ෂයට පත් වූ පුවත වාර්තා වුණේ ද ඒ අතරතුරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart