
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට නියෝග කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 සැප්තැම්බර් 15 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ යළි කැඳවීමට ලැයිස්තුගත කර තිබේ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් කළ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් සැප්තැම්බර් 15 වැනිදා විභාගයට ගැනීමට ලැයිස්තුගත කර ඇත.
2023 ජූලි 11 දිනැති මෝසමක් මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි වශයෙන් ගෙවීමට ඉතිරි රුපියල් මිලියන 85 ක මුදල වෙනුවෙන් කල් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart