
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ කලා හා සංස්කෘතික ගම්මානයක් පිහිටුවීම සඳහා කොළඹට ආසන්නව පිහිටි අක්කර 27ක ඉඩමක් පවරා ගැනීමට යෝජනා වී තිබේ.
අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.
යෝජිත මෙම ගම්මානය තුළ සිනමාව, කලා හා සංස්කෘතික ක්‍රියාකාරකම් මෙන්ම භාවනා කටයුතු සහ බෞද්ධ දර්ශනය හැදෑරීම සඳහා වෙන් වූ ආයතන ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම ඉඩම පවරා ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කාරක සභාවට දැනුම් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart