
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේදී වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි ප්‍රකට ඇතෙකු වන ‘සපුමල්’ හට වැඩිදුර පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික වනෝද්‍යානය තුළ පිහිටි ජලාශ ඉවුරු ඔස්සේ නිතර සැරිසරන මෙම ඇතාගේ වම් පාදයට සහ හොඬයේ ඉහළ කොටසට වෙඩි ප්‍රහාර එල්ල වී තිබූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ගිරිතලේ වනජීවී සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍ය නිලධාරී දිනූෂා ද සිල්වා සහ එම කාර්ය මණ්ඩලය විසින් පසුගිය නොවැම්බර් 23 වන දින ඇතාට මෙම වැඩිදුර ප්‍රතිකාර ලබා දී ඇත.
කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීම සිදුවූ ආකාරය හෝ ඇතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart