November 25, 2026

හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට සුළු වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහුව එම කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.