
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකගේ බාල සොහොයුරාගේ මළ සිරුර අතුරුගිරිය, බොරලුගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස තුළ තිබී සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි රත්නායක ආරච්චිලාගේ දොන් ෆ්රීමන් නැමැති අයෙකු බව අතුරුගිරිය පොලිසිය පවසයි.
ඔහු වෘත්තියෙන් කැමරා ශිල්පියෙකු බවත්, එම නිවසේ හුදකලාව ජීවත්ව ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
නිවස තුළින් දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් විසින් ඉකුත් නොවැම්බර් 18 වැනිදා පස්වරුවේ පොලිසියට කළ දැනුම් දීමකින් අනතුරුව මළසිරුර සොයාගෙන තිබේ.
එම ස්ථානය පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් නිවස තුළ තිබී මළසිරුර සොයාගෙන ඇති අතර, සිරුර සොයාගැනීමට දින දෙකකට පමණ පෙර ඔහු මියයන්නට ඇති බවට පොලිසිය සැක පළකරයි.
සිද්ධිය වූ ස්ථානයේ හදිසි මරණ පරීක්ෂණය තලංගම හදිසි මරණ පරීක්ෂිකා සහ සාමදාන විනිශ්චයකාර ප්‍රේමලතා අබේවර්ධන විසින් සිදු කරන ලදී.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අතුරුගිරිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart