
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිරගත කර සිටින හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍යවරයකු මෙන්ම සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු ද වන ඉම්රාන් ඛාන් මානුෂීය හේතූන් මත නිදහස් කරන ලෙස ඉල්ලමින් විපක්ෂයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ විවාදයක් හෙට (21) පැවැත්වීමට නියමිතය.
ඉම්රාන් ඛාන් සිරගත කිරීම සහ අත්අඩංගුවේ පසුවන අතරතුර ඔහුට සලකන ආකාරය පිළිබඳව මතුව ඇති කනස්සල්ල හමුවේ, මානුෂීය පදනමක් මත ඔහුව නිදහස් කර ගැනීම අරමුණු කර ගනිමින් තමන් මෙම යෝජනාව ඉදිරිපත් කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart