
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී අම්බලන්ගොඩ, කන්දේගොඩ ආදාහනාගාරයේ සොහොන් කොතක් අසල සඟවා තිබූ රුපියල් මිලියන 16.8කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මාතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද මෙම වැටලීම සිදු කර ඇති බව යුද හමුදාව පවසයි.
මෙම මෙහෙයුමේදී ආදාහනාගාර පරිශ්‍රයේ පිහිටි සොහොන් කොතක් අසල සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 400ක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart