Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
කොළඹ කොටුවේ දැඩි ලෙස අබලන් වූ ගොඩනැගිල්ලක ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙනුවෙන් නව 15 මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යයන සහ සැලසුම් සකස් කිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන්කර තිබේ.
සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා මැඬපැවැත්වීම වැනි වර්තමානයේ විකාශනය වෙමින් පවතින නවීන අපරාධ විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය වන නවීන පහසුකම්වලින් සමන්විතව මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart