
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නැගුණු කරුණු සැලකිල්ලට ගනිමින්, එහි යම් සංශෝධන සිදුකිරීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඒ අනුව, පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබූ පැය 72ක රැඳවුම් කාලය පැය 48 දක්වා අඩු කිරීමටත්, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනාගැනීමට අදාළ වගන්ති ශ්‍රී ලංකාවට අනවශ්‍ය නම් ඒවා ඉවත් කිරීමටත් රජය කැමැත්තෙන් පසුවන බව ඔහු සඳහන් කළේය.
“අප සවන්දීමට සූදානම්,” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart