
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා මහ බැංකුව විසින් තහනම් කරන ලද පිරමීඩ යෝජනාක්රම ලැයිස්තුවට මැක්ස් ඇප් මීඩියා සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් ඇතුළත් කිරීමත් සමඟ, එම තහනම් යෝජනාක්රම සංඛ්යාව 27 දක්වා ඉහළ ගොස් තිබේ.
අද දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ, ‘මැක්ස් ඇප් මීඩියා’ සමාගම සහ ඊට අනුබද්ධිත මැක්ස් එල්.කේ හා මැක්ස් මීඩියා ලංකා යන සමාගම් තහනම් පිරමිඩ යෝජනාක්රමයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එය ප්රවර්ධනය කර ඇති බවත් සිදුකරන ලද විමර්ශනවලදී තහවුරු වූ බවයි.
1988 අංක 30 දරන බැංකු පනතේ (සංශෝධිත) 83 (සී) වගන්තිය යටතේ බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන ඇත.
ඊට අනුකූලව, මෙම නව සමාගම් මහ බැංකුවේ තහනම් පිරමිඩ යෝජනාක්රම ලැයිස්තුවට එක් කර ඇති අතර, ඒ අනුව මෙරට තහනම් කර ඇති සමස්ත පිරමිඩ සමාගම් සහ ඇප් ගණන 27ක් දක්වා ඉහළ යයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart