
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවී උද්යානයේදී පැවැත්වූ සත්යග්රහ ව්යාපාරය අත්හිටුවීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා නිකුත් කළ නියෝගයේ නීත්යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
අදාළ පෙත්සම මගින් කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
එලෙස සත්යග්රහ ව්යාපාරය අත්හිටුවමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා විසින් නිකුත් කරන ලද නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර උදය ගම්මන්පිල සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart