
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මියගිය කොටියකුගේ සිරුරක් නාවලපිටිය වෙරළුගස්හින්න ප්රදේශයේ තේ වත්තක ළිඳක තිබී සොයාගත් බව ගම්පොල වනජීවි කාර්යාලය පවසයි.
ගොදුරක් පසුපස හඹායද්දී කොටියා ළිඳට වැටෙන්නට ඇතැයි සැකකරයි.
වනජීවි නිලධාරීන් පවසන්නේ දිට්වා සුළි කුණාටුත් සමඟ විශාල ලෙස පස් සෝදාගෙන පැමිණ ළිඳ තුළ තැන්පත් වීම නිසා කොටියාට ළිඳෙන් ගොඩඒමට හැකියාව තිබියදී ඒ තුළ කොටියා මියයෑම සැක සහිත බවයි.
ළිඳ අසළ කෝපි වත්තක කම්කරුවකු මළසිරුර දැක නාවලපිටිය පොලීසිය මගින් වනජීවි නිලධාරීන් දැනුවත් කර තිබේ.
නාවලපිටිය මහේස්ත්රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර මහේස්ත්රාත්වරයාගේ නියෝගයක් මත මරණ පරික්ෂණය සදහා මළසිරුර රන්දෙණිගල පශු වෛද්ය කාර්යාලය වෙත රැගෙන යෑමට වනජීවි නිලධාරීන් පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart