
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝමාගම පොලිස් අත්අඩංගුවේදී 29 හැවිරිදි තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය සමාජ මාධ්ය ගිණුමේ සටහනක් තබා ඇත.
පහතින් දැක්වෙන්නේ එම සටහනයි.
‘හෝමාගම අත්අඩංගුවේ පසුවන මරණය නැවත වරක් අපට මතක් කර දෙන්නේ නීතිය ක්රියාත්මක කරන්නන්ට පාලනයකින් තොරව බලය ලබා දීමේ ප්රතිවිපාකයි. මේ නිසා අත්අඩංගුවට ගැනීමේ සහ රඳවා තබා ගැනීමේ බලතල ප්රමාණවත් පරීක්ෂාවකට සහ සංයමයකට යටත් විය යුතුය. අධික බලය සහ අඩු සංයමයක් හේතුවෙන් වධහිංසා පැමිණවීමේ සහ දඬුවම් නොලැබීමේ සංස්කෘතියක් අඛණ්ඩව පවතිනු ඇත.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart