
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව මීට සුළු මොහොතකට පෙර(පස්වරු 06;04ට) සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට සාර්ථකව සිය චන්ද්‍රයාන් 3 අභ්‍යවකාශ යානයේ ලෑන්ඩරය ගොඩබස්වන අතර, එය එසේ කළ පළමු රට බවට පත්විය.
ඉන්දීය අගමැති මෝදි පවසන්නේ, මෙම දූත මෙහෙවරේ සාර්ථකත්වය “සියලු මනුෂ්‍ය වර්ගයාටම අයත්” බවයි.
චන්ද්‍රයාන්-3 සංස්කෘත භාෂාවෙන් “සඳ යාත්‍රාව” ලෙස හඳුන්වන අතර, එය පසුගිය ජූලි 14 වන දින දකුණු ඉන්දියාවේ ශ්‍රීහරිකෝටා හි දියත් කිරීමේ වේදිකාවකින් ගුවන්ගත විය.
විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ අනාරක්ෂිත භූමියේ ශීතවූ ජලය සහ වටිනා මූලද්‍රව්‍යවල වැදගත් සංචිත පැවැතිය හැකි බවයි.
මේ වන විට ඉන්දියාවේ සඳ පායන ආකාරය සජීවීව නැරඹීමට ජනයා කාර්යාල, කඩ සාප්පු, ආපනශාලා සහ නිවෙස්වල රූපවාහිනිය වටා රොක් වී සිටිති.
Historic day for India's space sector. Congratulations to @isro for the remarkable success of Chandrayaan-3 lunar mission. https://t.co/F1UrgJklfp
— Narendra Modi (@narendramodi) August 23, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart