
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් කෝටි 800කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් අඩංගු කන්ටේනරයක් කොළඹ වරායේ තිබී සොයාගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන සඳහා, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීමකට අනුව රන්මල් කොඩිතුවක්කු එහි පෙනීසිටිමින් මෙම ප්‍රකාශය ලබා දී ඇත.
මීට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ඇතුළු නිලධාරීන් හයදෙනෙකුට ස්ථානමාරුවක් ලබාදෙන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වී තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart