
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ රාත්‍රියේ කොළඹ රේස්කෝස් පිටිය අසලදී සිදුවූ රථවාහන අනතුරකින් වාහන තුනක් එකිනෙක ගැටී ඇති අතර, එක් වාහනයක් පෙරළී ගොස් තිබේ. කෙසේවෙතත් අනතුරින් කිසිදු තැනැත්තෙකුට තුවාල සිදුවී නොමැත.
අනතුරට ලක්වූ එක් වාහනයකට දැඩි හානි සිදුව ඇති අතර, පෙරළී ගිය වාහනයේ වීදුරු බිඳී ගොස් එයාර්බෑග් ද ක්‍රියාත්මක වී තිබිණි.
පසුව අනතුරට ලක්වූ වාහන තුනම එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
එක් රථයක රියදුරුට වාහනය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පෙරළී ගිය වාහනයේ රියදුරාගේ පවුලේ සාමාජිකයෙකු ජනමාධ්‍ය වෙත පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart