
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග අර්බුධය හමුවේ මෙරට තරුණ ප්‍රජාව සඳහා රැකියා අවස්ථා නිර්මාණය වීම සහ එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ලබා ගැනීම සාර්ථකද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ ජේ ආර් ජයවර්ධන පාලන සමයේ මෙරටට හිමිවූ විදෙස් රැකියා අවස්ථා සඳහා තරුණයින් රටින් පිටව යාම සහ වර්තමානයේදී තරුණ ප්‍රජාව රටින් පිටව යාම හාත්පසින්ම වෙනස් තත්වයක් බවයි.
එවක පිටරට රැකියා සඳහා යොමු කරනු ලැබුවේ මෙරට තිබූ ශ්‍රම අතිරික්තය බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රට තුළ සිටි රැකියා වියුක්තිකයින් විදෙස් ගත කර එදා ඩොලර් උපයා ගත් බවයි.
නමුත් වර්තමානයේදී රටින් පිටව යන්නේ මෙරට ශ්‍රම බලකායට අයත් තරුණ ප්‍රජාව බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මෙරට සිටින පුහුණු ශ්‍රමිකයින් පිටරට යොමු කර මෙරට සේවය සඳහා වැඩි වැටුප් යටතේ විදෙස් රටවලින් සුදුසුකම්ලාභීම් ගෙන්වා ගැනීමෙන් ආර්ථිකයට සිදුවන යහපත කුමක්දැයි මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart