
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශ්රාමික බන්ධනාගාර නිලධාරීන් නැවත සේවයට අනුයුක්ත කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැනට පවතින නිලධාරී හිඟයට පිළියමක් ලෙස මෙම පියවර ගැන අවධානය යොමු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්රසාද් හේමන්ත සඳහන් කරයි.
මේ අතර, පැරණි බෝගම්බර බන්ධනාගාරය වෙත රැඳවියන් මාරුකිරීමේ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එහි ප්රතිසංස්කරණ කටයුතුවලින් සියයට 90ක් පමණ මේ වන විට අවසන් කර ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.අනාවරණය කරයි.
එම බන්ධනාගාරය සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීමේ ක්රියාවලිය ද මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart