
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රන් ආලේපිත ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාරදී ඇත.
මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී චෝදනා පත්‍ර විත්තිකරුවන් දෙදෙනා වෙත නිල වශයෙන් භාරදුන් බව වාර්තා සඳහන් කරයි.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව, හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.
මේ සම්බන්ධව ඉදිරි නඩු විභාගය කොළඹ මහාධිකරණය හමුවේ පවත්වනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart