September 10, 2026

රාජකීය දෛවඥයකු ලෙස තමාව හඳුන්වාගත් සුමනදාස අබේගුණවර්ධන අද (10) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇත.

‘සිරිලිය සවිය’ ගිණුම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.