
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 80 ක් (රුපියල් බිලියන 23 ක් පමණ) විදේශීය ගිණුම් වෙත නීතිවිරෝධී ලෙස යැවීමේ චෝදනාව මත මරදාන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2023 සහ 2025 යන කාලසීමාවන් අතරතුර සිදුකරන ලදැයි කියන මෙම සැකකටයුතු ගනුදෙනු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් සැකකරු මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සඳහන් කරන පරිදි, මෙම ව්‍යාපාරිකයා ආනයනික භාණ්ඩ සඳහා ගෙවීම් කරන බව පවසමින් ටෙලිග්රැෆික් හුවමාරු (T/T) ක්‍රමය ඔස්සේ මෙලෙස මුදල් විදේශ රටවලට යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart