
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැල්ලවත්ත වෙරළ තීරයේ පිහිටි ආපනශාලාවක් ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර තිබූ නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
මෙම අතුරු තහනම් නියෝගය සැප්තැම්බර් 21 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර, එමගින් අදාළ ආපනශාලාව ඉවත් කිරීමට නිකුත් කර තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවනු ලැබේ.
අදාළ ඉවත් කිරීමේ නිවේදනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් ආපනශාලාව නියෝජනය කරමින් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆායිසර් මුස්තාෆා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart