September 9, 2026

විශේෂ අවශ්‍යතා සහිත (ආබාධිත) තැනැත්තන්ගේ පහසුව සඳහා බැංකු ATM යන්ත්‍ර කටහඬ මාර්ගෝපදේශ (voice guidance) සහ බ්‍රේල් යතුරුපුවරුවලින් සමන්විත කිරීමට පියවර ගන්නා ලෙස බැංකු වෙත උපදෙස් ලබාදී ඇත.

නියෝජ්‍ය අමාත්‍ය යූ.ඩී.එන්. ජයවීර අද පාර්ලිමේන්තුවේදී මේ බව අනාවරණය කළේය.