
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය අගෝස්තු 31 වැනි දින මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාලය වෙත ගොස්, එහි රාජකාරීවල නියුතු නිලධාරීන්ගේ සේවයට බාධාකළ බවට වන සිද්ධියක් මුල් කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙලෙස පොලිස් භාරයට ගැනුණු උන්වහන්සේ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart