
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිලිනොච්චිය, සිවනගර් ප්‍රදේශයේදී තම මුත්තණුවන් විසින් පදවන ලද කැබ් රථයකට අවාසනාවන්ත ලෙස යටවීමෙන් වයස අවුරුදු එකහමාරක කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම ඛේදනීය අනතුර සිදුව ඇත්තේ දැරිය නිවස ඇතුළත සිටි දැරිය මුත්තණුවන් විසින් කැබ් රථය පණගන්වන අවස්ථාවේදී රථය දෙසට දුවගෙන ඒමෙන් අනපේක්ෂිත ලෙස කැබ් රථයට යටවීමෙනි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිලිනොච්චිය, උරුතිරපුරම්, සිවනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි රූබන් අනාමිකා නමැති අවුරුදු එකහමාරක් වයසැති දැරියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart