
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය කාලයේ සමාජ මාධ්‍ය පුරාම ලොකු කතාබහක් නිර්මාණය කරමින් ජනප්‍රිය වුණු, කොළඹ නගරයේ විතරක් ශාඛා 30 කට වඩා අරින්න සමත් වුණු ප්‍රසිද්ධ බබල් ටී (Bubble Tea) සන්නාමයක් වන ‘Bing Chun’, ඉදිරි සති කිහිපය ඇතුළත යාපනයටත් පා තබන්න සූදානම් වෙනවා.
චීන සම්භවයක් සහිත මෙම ප්රමුඛ පෙළේ බබල් ටී සන්නාමය, තමන්ගේ විශේෂිත ක්‍රීම් අයිස්ක්‍රීම් (soft-serve) සහ ප්‍රබෝධමත් පළතුරු තේ (fruit teas) නිසා කෙටි කාලයකින් තරුණ තරුණියන් අතර දැඩි ලෙස ජනප්‍රිය වුණා.
කෙසේවෙතත්, යාපනය නගර මධ්‍යයේම ඇරඹීමට නියමිත මෙම අලුත්ම චීන බ්‍රෑන්ඩ් එකේ පැමිණීම, යාපනයේ බිම් මට්ටමේ සිටම ව්‍යාපාර ගොඩනගාගෙන රජ කරමින් සිටි දේශීය ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් නිෂ්පාදකයන්ට නම් සෑහෙන්න ලොකු නොසිතූ සප්‍රයිස් එකක් සහ තිගැස්මක් වෙලා තියෙනවා.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart