
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව ආසාදන රැල්ලකට මුහුණදීම සඳහා මෙම සරත් සෘතුවේ දී කොවිඩ් වෛරසය සඳහා තවත් එන්නතක් ලබාගන්නා ලෙස සියලුම ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටීමට බයිඩන් පරිපාලනය සැලසුම් කර ඇති බව ධවල මන්දිරය පවසයි.
එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන මගින් කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල් ගතවන පුද්ගලයන් සංඛ්‍යාවේ වැඩිවීමක් වාර්තා කරන බව ධවල මන්දිරය පෙන්වාදෙයි.
මොඩර්නා එන්නත් නිෂ්පාදකයන් අනාවරණය කර ඇත්තේ, සිය නවතම කොවිඩ්-19 එන්නත මගින් ජනතාවට වෛරසයේ නව උප ප්‍රභේදයන් වන “Eris” සහ “Fornax” වලට එරෙහිව ආරක්ෂාව ලබාදෙන බවයි.
මොඩර්නා එන්නතට අමතරව නොවැවැක්ස් සහ ෆයිසර් එන්නත් නිෂ්පාදකයන්ද නව කොවිඩ් ප්‍රභේදයන්ට එරෙහිව සිය එන්නත් වැඩිදියුණු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart