
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිහින්තලය, මහකනදරාව වැව් බැම්මේ අතහැර දමා තිබූ පාර්සලයක තිබී T-56 වර්ගයේ ගිනිඅවියක්, මැගසින් 4ක් සහ පතරොම් 25ක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබේ.
එම ස්ථානයේ සැකසහිත පාර්සලයක් පවතින බවට ඊයේ (04) ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මිහින්තලය පොලිසියේ නිලධාරී කණ්ඩායමක් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම ගිනිඅවිය ඇතුළු පතරොම් තොගය සොයාගෙන ඇත.
මෙම ගිනිඅවිය සහ පතරොම් තොගය අදාළ ස්ථානයට ගෙනවිත් දැමූ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart