
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී නිමාවට පත් වූ ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලිය සඳහා කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල ආන්දෝලනාත්මක ලෙස තේරී පත්වීම, කපිල විජේගුණවර්ධනගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් ගන්නා ලද ස්වාධීන තීරණයක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.
ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සංගක්කාර පැවසුවේ තේරීම් කමිටුව යනු සම්පූර්ණයෙන්ම ස්වාධීන ආයතනයක් බවයි.
“කෙසේ වෙතත්, තේරීම් කමිටුව ගන්නා තීරණ ප්‍රශ්න කිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා. පරිපාලකයින් විදිහට අපටත් ක්‍රීඩක තේරීම් ගැන පෞද්ගලික මතයක් තබා ගන්න පුළුවන්. මාධ්‍යයට සහ ප්‍රේක්ෂකයින්ටත් ඒ අයිතිය එකසේ හිමියි.”
තේරීම් කමිටුවට ස්වාධීනව කටයුතු කිරීමට බලය පවරා ඇති බව නැවතත් අවධාරණය කළ ඔහු, ඉහත සඳහන් කළ කිසිදු පාර්ශ්වයකට තේරීම් කමිටුවේ රාජකාරියට අනවශ්‍ය ලෙස අතපෙවිය නොහැකි බව ද ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart